ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට ආණ්ඩුව කලින්ම තීන්දුව දීලා
නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ. අපි රට හදනවා.
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
ගිය ආණ්ඩුව කළ වැඩේ මේ ආණ්ඩුවත් කරනවා - ග්‍රාම නිලධාරි සංගමයෙන් චෝදනා
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබාදීමේදී පසුගිය රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව ද අනුගමනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය චෝදනා කරනවා.
මෙරට සහල් අර්බුදයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.
බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට සහ අනිද්දා
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) සිට ඇරඹෙයි. මේ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.