සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (07) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

මේ වසර සඳහා පළමුවරට පාර්ලිමේන්තුව අද (06) රැස්වීම නියමිතව තිබේ.

ඉදිරි තෙවසරක කාලයේදී පොලිසියේ පුරප්පාඩු හතළිස් දහස දක්වා ඉහළ යන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

මි.මී. 100 පමණ තද වැසි

Published in පුවත්
Tuesday, 06 January 2026 07:49

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.

අසත්‍යය අපහාසාත්මක හා දේවේශ සහගත පුවත් වාර්තා කිරීමෙන් තම කිර්තියට සිදු වූ හානියට රුපියල් බිලියන 3 ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් හිරු සහ දෙරණ මාධය නාලිකා වෙත එන්තරවාසි යවා තිබෙයි.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, වත්මන් ආණ්ඩුව රට ගොඩනැගීම සඳහා මහන්සි වී ඇති බවත්, එම මහන්සිය අසාර්ථක බවත්ය.

ld add copy

Connet With Us