සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ගැන්මකට ලක්වී, සමීපතමයන් කිසිවකුට හෝ ඇහුම්කන් නොදෙන වියරුවෙන් පෙලෙන අයෙක් ලෙස හැසිරෙන බවට, සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ මෙරට පිලිකා රෝගීන්ගේ රෝග විනිශ්චය සහ රෝග නිරීක්ෂණය සිදුකරනු ලබන පෙට් ස්කෑනර් යන්ත්‍ර සදහා අවශ්‍ය FDG නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය ආයෝජනය සහ පහසුකම් සැපයීම වෙනුවෙන් දීර්ඝ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පසුවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් වන්නේ යැයි සහතික බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මාතලේ නගරයේදී ඊයේ දින පැවැත්වුණි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා අතර සමීප සබඳතාවයක් ඇති බවට පසුගිය වකවානුවේ ප්‍රවෘත්ති නිර්මාණය වුණද අද වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් වී නාමල් ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ ආරක්ෂකයා බවට සජිත් ප්‍රේමදාස පත්වී ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින්  සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ld add copy

Connet With Us