පාතාලය මර්දනය කරන ලෙස මැති ඇමතිවරු පිරිසක් ජනපතිගෙන් තදින් ඉල්ලයි
පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි
වාර්තා වේ.
පිරිසක් රාජකාරියට වාර්තා කලත් තවත් පිරිසක් යලි වර්ජනයකට සූදානමක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජනාධිපති ශිෂ්‍යත්ව '' ගාල්ල '' වැඩසටහන අයහපත් කාලගුණය නිසා කල් දමයි
“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරයි
අද(15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය අද (15) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණය ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිත ය.