අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළේය. 

කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උඩු මහලෙන් වැටී අද (23) දින විද්‍යාර්ථීයෙකු මිය ගොස් තිබෙනවා.

ලබන වසරේ ආනයනය කරණු ලබන බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජය වුණත් දූරදර්ශී පරිණත නායකයකු වන ඔහුගේ ආර්ථික දර්ශනය අප රටට එදාටත්, අදටත්, අනාගතයටත් ගැළපෙන බව තමන් එඩිතරව ප්‍රකාශ කරන්නේ යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.

ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

මෙන්න අද වහින පළාත්

Published in පුවත්
Wednesday, 23 October 2024 09:27

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ld add copy

Latest News

Connet With Us