ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය "Lee Hsien Loong" සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.
ඉරානය කැලඹේ ! ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක
Published in
විදෙස්
Monday, 20 May 2024 08:47
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
තායිවාන පාර්ලිමේන්තුවේදී ඊයේ ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ බ්‍රැටිස්ලාවාහි ඊසාන දෙසින් පිහිටි කුඩා නගරයකදී වෙඩි තබා තිබේ.
ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 8 ක් මරුට ! 60 කට තුවාල
Published in
විදෙස්
Tuesday, 14 May 2024 11:07
ඉන්දියාවේ මුම්බායි නගරයේ සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දුනීසියාවට බලපෑ ගංවතුරෙන් 34 ක් මරුට ! 16ක් අතුරුදන් !
Published in
විදෙස්
Monday, 13 May 2024 08:55
ඉන්දුනීසියාවට බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.
මානුෂීය නීතිය කඩ කිරීම ගැන අමෙරිකානු රජයෙන් ඊශ්‍රායලයට චෝදනා
Published in
විදෙස්
Saturday, 11 May 2024 08:37
අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ.
