මෙය ආගමික උත්සවයක් ඉලක්කකරගනිමින් මෙම ප්රහාරය එල්ලකර තිබුණු බව එම වාර්තාවල සදහන්ය.
ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.
එසේම පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බව වාර්තා වෙයි.