මක්කම වන්දනාවේ ගිය පුද්ගලයන්ගේ මරණ ගණන ඉහළට

Published in විදෙස්
Monday, 24 June 2024 12:32

සෞදි අරාබියේ, මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම වාර්තා සදහන් කළේ, ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බවය.

ඉකුත් දින කිහිපයේ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මක්කම වන්දනාවට පැමිණ සිටියේ හජ් උත්සවය වෙනුවෙනි.

මියගිය පිරිසෙන් හතරෙන් තුනකට වැඩි සංඛ්‍යාවක් අවසරයකින් තොරව පැමිණ ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us