අමෙ­රි­කානු ඩොලර් බිලි­යන ගණ­නා­වක නව ණය මුදල් සැප­යීමේ කොන්දේ­සි­ව­ලට අනුව ඊජි­ප්තුවේ පෙට්‍රල් මිල ඊයේ සිට 15% කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊජිප්තු රජය එරට පෙට්‍රල් මිල මාස 4ක් ඇතු­ළත ඉහළ දැමූ දෙවැනි අව­ස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.

අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් 'සීක්‍රට් සර්විස්' හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එංගලන්තයේ ලීඩ්ස් හි මුස්ලිම් ජාතික කැරලිකරුවන් පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයක් ඇතිකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

හාස්‍ය උත්පාදනය කරමින් ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් ලබා දුන් ඇමරිකානු විකට නළු බොබ් නිව්හාර්ට්, වයස අවුරුදු 94 පසු කරමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us