ඊශ්‍රායල - ලෙබනන් යුද උග්‍ර අතට

Published in විදෙස්
Monday, 29 July 2024 11:17

හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

එහිදී දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබේ.

හිස්බුල්ලා සටන්කාමීන් ට ඉරානයේ සහාය ලැබෙයි.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර යුද්ධයක් ආරම්භවීමට ඉඩ ඇති බවයි.

ඒ හේතුවෙන් බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බලධාරීන් ගුවන් ගමන් අත්හිටුවීමට සහ පමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.    

තම ගුවන්වාර කිහිපයක් අත්හිටුවීමට තීරණය කළ බව ලුෆ්තන්සා ගුවන්සේවය පවසයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us