දැඩි ආර්ථික අර්බුදයකට ලක් වී සිටින ඊජිප්තුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 8ක ණය මුදලක් අපේක්ෂාවෙන් පසුවන අතර, එරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් මිලියන 820ක මීළඟ ණය වාරිකය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණයට දින හතරක් ඉතිරිව තිබියදී බවත් වාර්තා වේ.
පෙට්‍රල් මිලට අමතරව එරට ඩීසල් මිල ද ඊජිප්තු පවුම් 10කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
- දිනමිණ