IMF ණය කොන්දේසි සපු­රන්න ඊජි­ප්තුවේ දෙවැනි වර­ටත් තෙල් මිල ඉහළ දමයි

Published in විදෙස්
Saturday, 27 July 2024 11:20

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන ගණ­නා­වක නව ණය මුදල් සැප­යීමේ කොන්දේ­සි­ව­ලට අනුව ඊජි­ප්තුවේ පෙට්‍රල් මිල ඊයේ සිට 15% කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊජිප්තු රජය එරට පෙට්‍රල් මිල මාස 4ක් ඇතු­ළත ඉහළ දැමූ දෙවැනි අව­ස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

දැඩි ආර්ථික අර්බු­ද­ය­කට ලක් වී සිටින ඊජි­ප්තුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8ක ණය මුද­ලක් අපේ­ක්ෂා­වෙන් පසු­වන අතර, එරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් මිලි­යන 820ක මීළඟ ණය වාරි­කය සම්බ­න්ධව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නිරී­ක්ෂ­ණ­යට දින හත­රක් ඉති­රිව තිබි­යදී බවත් වාර්තා වේ.

පෙට්‍රල් මිලට අම­ත­රව එරට ඩීසල් මිල ද ඊජිප්තු පවුම් 10කින් ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

- දිනමිණ

Last modified on Saturday, 27 July 2024 11:25

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us