ඉතියෝපියාවේ ඛේදවාචකයක්

Published in විදෙස්
Tuesday, 23 July 2024 13:08

ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 21 වන ඉරිදා සහ ඊයේ (22) දිනයන්හි ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතන තත්ත්වය සමඟ සිදුවූ නායයෑම්වලින් එම මරණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නායයෑම්වලින් පීඩාවට පත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us