ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසයි.
දූෂණ විරෝධී වීරයා කෙජ්රිවාල්, දූෂණ චෝදනාවකට අත්අඩංගුවට
නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, නගරයේ මත්පැන් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ පක්ෂය පවසයි.
පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත් ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කරයි.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි මිය ගිය දරුවන් ගණන 13,000කට අධිකයි
ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
විශිෂ්ට ජයක් අත්කරමින් පස්වැනි වරටත් පුටින් ජනපති ධුරයට
නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.
හොන්ඩා සහ නිසාන් යන සමාගම් එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඉන්දියාව මිනිස් ජීවිතවලට අනතුරුදායක සුනඛ වර්ග 23ක් ඇති කිරීම තහනම් කරයි
මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර ඇත.
රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක්, ජපානයේ ෆුකුෂිමා හිදී සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.