සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට කැන්වසින් යන්නෙ අනෙක් මතයක් දරණ මිනිස්සු දැනුම්වත් කර තමන්ගේ පැත්තට කැමැත්ත හරවා ගැනීමටය.
ලංකාවේ දේශපාලනය තුළ පට්ටපල් බොරු කිසි දෙගිඩියාවක් නැතුව ඇරලා දාන චරිත අතර අනුර කුමාර එහි කප් එක ගත්තෙකි. කලක් බොනිකරතරුව ලෙස ලේබලය ගහගෙන හිටියේ ද අනුරය. කට උල් කර බොරු කියන හැටි ප්‍රසිද්ධ දර්ශනයකි.
IMF ගිවිසුම වෙනස් කිරීමේ සාකච්ඡා පවත්වන්නේ හඳුන්නෙත්ති ද? හර්ෂ ද ? - ජනපති අසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනුරගේ රු10, 000 සහන මල්ලට මුදල් සොයා ගන්න විදිහ
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.
මේක ආදර කතාවකි. තමන් විශ්වාස කළ ආදරවන්තයා තමන්ව රැවැටීම ගැන කතාවකි. තමන්ව රැවැටීම නිසා ඒකේ වාඩුව ගැනීමට තැත් කරන ආදරවන්තියකගේ කතාවකි.
රට ආපස්සට ඇදපු උන්ට බලය දෙන්න කියන, 76 වසරකට සාප කරන මිනිස්සු...?
1971 සිය ශ්‍රී ලංකාව දියුණුව කරා යාම වලක්වන්න jvp කටයුතු කලේ නිදහසට විවිද කරුණු ඉදිරියෙන් තබා ගෙනය එහෙත් ඔවුන් ඇත්ත වශයෙන්ම කලේ රටේ දියුණුව අඩාල කිරිමයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සජිත්ට පිස්සු ද? අනුරට මඤ්ඤං ද?
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය විධායක ජනාධිපති ධුරය තරම්ම පරණය. සමහර විට ඊටත් වඩා පරණය. මන්ද මේ විධායක ජනාධිපති ධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමටත් පෙර සිටම මෙම තනතුර ඇති කිරීමට විරුද්ධව එවකට විපක්ෂ දේශපාලන පක්ෂ වලින් බලවත් විරෝධයක් දක්වා තිබිණි. විශේෂයෙන්ම ඇන්.ඇම්. පෙරේරා එහි ප්‍රමුඛයෙක් විය.
චම්පික අගමැති වෙන ආණ්ඩුවකින් සුළු ජන කොටස් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?
සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් උර දෙකම දී සිටින චම්පික රණවක ඒ වෙනුවෙන් අත්පත් කර ගන්නා ලාබය අගමැති තනතුර බව චම්පිකට සමීප ආරංචි මාර්ග පවසයි.