වර්තමානයේ රට මුහුණ දෙන තෙල් ගෑස් ආහාර ඖෂධ ආදී වන අර්බුදකාරිත්වයන් වහා විසඳිය යුතුව තිබෙන ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. නමුත් මේ මොහොත දඩමීමා කරගෙන වර්තමාන මජර රාජපක්ෂ පාලනය තවදුරටත් තහවුරු කරගැනීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පොහොට්‍ටු කල්ලිය දරණ තැත ඉතා තුච්ඡය. නින්දිතය.
මේ ගෙවෙමින් තිබෙන්නේ මෙරට මෑත ඉතිහාසයේ දුෂ්කරම කාලයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාර ගැනීමෙන් පසු සඳහන් කළ පරිදි නිදහසින් පසු නොව නිදහස ලැබීමට පෙර තිබූ කාලය තුළදීවත් මෙතරම් දැවැන්ත සහ ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට, අර්බුදයකට මෙරට වැටී නැත.
බැසිල් පිළිලය අවසන් කරන, 21 සංශෝධනය සඳුදා කැබිනට්ටුවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් බවත්, සඳුදා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් ඇමැතිධුර ගැනීමට එරෙහිව විනය පියවර ගන්නා බව සජබයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා ඇත.
රනිල් - ගෝඨා කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන සටන් පාඨ මූලික කරගෙන යළි අරගලය මුවහත් වී තිබේ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පමණක් නොව විශේෂයෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් මෙම සටන් පාඨයෙහි එල්ලී සිටී. වෙනත් ජන බලවේගයන්ද මේ සටන් පාඨය පිළිගෙන කටයුතු කරනවාද විය හැකිය.
මේ යන විදිහට ගෙවල් ගිණි තියල විතරක් මිනිස්සු නතර වෙයිද?
අද (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයා වූ අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් ජයග්‍රහණ්ය කර තිබේ.
රටේ තත්වය හොඳ අතට පත් වීමට පෙර, තවත් නරක අතට හැරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසීට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
ඊයේ දිනයේදි (12) රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමඟ දැන් දේශපාලන සංවාද තලය අලුත් වී ඇත.