මේ වන විට මෙරට පවතින අර්බුදය රටේ ගමන්මඟ කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. විරෝධතා ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන අර්බුදය ආණ්ඩුව කෙරෙහි වඩාත් බලපෑම එල්ල කළේ පසුගියදා අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමඟය.
අද වන විට අප ගෙවන්නේ අර්බුද රැසක් පැන නැඟී ඇති කාල පරිච්ඡේදයකය . ජනතාව ඉල්ලා සිටින්නේ ආර්ථික සහන පමණක් නොව පාලකයාගේ වෙනසක් , ආණ්ඩු මාරුවක්, සිස්ටම් චේන්ජ් එකක් ආදී වශයෙන් විවිධ වුමණාවන්ය..
අන්තර්වාර පාලන ආණ්ඩුවකින් අර්බුදයට විසදුම් සොයමු !
ශ්‍රීලංකාව මේ වන විට මුහුණ දී ඇත්තේ නිදහසින් පසු කාලයේ මුහුණ දෙන වාඩාත්ම පීඩාකාරී අර්බුද සමයකට බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙරට ආර්ථික අර්බුදය පුපුරා ගිය තැන පුරවැසියා ආවේගශිලිව මහා පාරට බැස අරගල කරන්නට පටන් ගත්තේය..
වසර හතළිස් දෙකක් ගත වුව ද අද ද රටෙහි ප්‍රමුඛ දේශපාලන කතිකාව '78' ව්‍යවස්ථාවයි.රටෙහි දේශපාලන අර්බුද රැසක ප්‍රමුඛ සාධකය ලෙස මනාප ක්‍රමයත් විධායක ජනාධිපති ක්‍රමයත් බොහෝ විට පෙන්වා දෙයි.
රටේ දේපොළ විනාශ කිරීම ආර්ථික අර්බුදයට උත්තරයක් නොවේ. රඹුක්කන අවාසනාවන්ත සිද්ධිය අපට කියා දෙන වැදගත් පාඩම එයයි.
වසංගතයත් සමඟ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දී සිටී. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, අමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල පවා දශක 3, 4කට පසු ඉහළම උද්ධමන අගයක් වාර්තා විය.