තෝරා ගතයුත්තේ කව්රුන්ද? අනුර ද ? සජිත් ද? රනිල්ද?
ලංකාව බංකොලොත්වීමෙන් පසුව වැටුනු අගාධයෙන් ඉහලට පැමිනෙමින් සිටී.
රනිල් නැති වුනොත් රට වැටෙනවා ද ? නෑ..වෙන්නෙ මෙහෙමයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුනොත් රට නැවත අර්බුදයකට යන බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කෑම පෝලිම් එහෙම ඇතිවෙනවා, විශාල අනතුරකට රට පත් වෙනවා කියන එක රනිල් පාර්ශ්වය පැත්තෙන් දිගින් දිගටම කියනවා.
මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ.
යළි සංවර්ධනයට පාර කැපීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 13 වන කොටස)
ලංකාව මෑත අවුරුදු කිහිපය තුළ තමයි ඉහළ මධ්‍ය ආදායම් මට්ටමේ ආරම්භක රටක් තත්වයට පත් වුණේ. හැබැයි ඒ තත්වය මීට දශක කිහිපයකට කලින්ම අත්පත් කර ගැනීමේ හැකියාව අපිට තිබුණා.
රනිල් දිනුවත්, මේ යන විදිහ වෙනස් කොළොත් අපි ඔක්කොම හබක්.
ජාතන්තර මුල්‍ය අරමුදල සහ බ්ලුම්බර්ග් වෙබ් අඩවිය මේ වන විට කර තිබෙන අනතුරු හැඟවීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී මෙරට ජනතාව ගන්නා තීරණය අනුව මෙරට ඉරණම විසඳේ.
ජවිපෙ රටට මොනවද නොකළේ ? (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 12 වන කොටස)
ජවිපෙ 1994 දී නැවත ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පැමීණිමෙන් පස්සේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟින් සන්ධානගතවත් වෙනමත් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් දේශපාලනයෙහි යෙදී සිටියත් තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන නිශ්චිත අදහසක හිටියේ නැහැ. ප්‍රතිපත්තියක් තිබුණෙත් නැහැ. අවස්ථාවාදීව කටයුතු කිරීමක් දිගටම පෙන්නුවේ.
රනිල්ගේ ජනාධිපතිවරණ ජය තීරණය කරන වැදගත් දත්තයක්
මෙවර ජනාධිපතිවරණයෙ වඩා තීරණාත්මක වන්නෙ පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ පොදු ජන පෙරමුණේ ගෝඨාබය රාජපක්ෂට ලැබුණු ඡන්ද 69 ලක්ෂය මෙවර බෙදී යන ආකාරයයි. ඔහු සමඟ තරග වැදුනු සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර මෙවරත් ඉදිරිපත්ව සිටින අතර අලුත් අපේක්ෂකයා වන්නෙ රනිල් වික්‍රමසිංහ ය.
සංවර්ධනයේ ජවිපෙ සාධකය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 11 වන කොටස)
නිදහසෙන් පස්සේ බගයේ හිටපු හැම ආණ්ඩුවක්ම මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ගත්ත පියවරයන්ගේ අතිශය සාධනීය පියවරයන්, අඩු පාඩු දෝශයන් මඟ හැරීම් සියල්ල මධ්‍යයේ අද යම් සංවර්ධන මට්ටමක් නියෝජනය කරනවා.