පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද 22 පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද 22 පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.

රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.

සතොසෙන් තවත් සහන

Published in පුවත්
Wednesday, 22 May 2024 10:11

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (23) එළඹෙන වෙසක් පොහෝ දිනෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.

ld add copy

Connet With Us