පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනපති සහභාගී නොවේ. නිලධාරීන් පිරිසක් යැවෙයි.

Published in පුවත්
Tuesday, 22 October 2024 12:22

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක්‌ සහභාගී කරවීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2024 ඔක්තෝබර්‌ මස 24 දින සිට 26 දින දක්වා සැමෝවාහි අපියාහිදී "අභියෝගයන්ට මුහුණදිය හැකි අනාගතයක්‌: අර්ථකාරී පොදු රාජ්‍ය මණ්ඩලයක්‌" යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන්‌ සමන්විත නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්‌ සහභාගී කරවීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත්‌ කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලැබී ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us