අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.
එන්ජින් ධාරිතාව 450 ඉක්මවූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීමට සැරසේ
එන්ජින් ධාරිතාව 450 ඉක්මවූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.
විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට -පොහොට්ටුව තීරණයක
පක්ෂයේ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය විනය කමිටුවට පැවරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
සිංහල හා දෙමල මාධ්‍ය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනු ඇත.
ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගන්න උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි -මියන්මාර් ශ්‍රීලංකා තානාපති කියයි
මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසයි.
අධිවේගයේ නොපිය වූ ණය ප්‍රමාණය බිලියන 800ක්, ඉපිද ඉපිද මැරෙන තුරාවට මේ ණය ගෙවන්න වෙනවා
අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බව ප්‍රවාහන මහාමාර් හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ගෙවීමේ ක්‍රමයට
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කරගැනීමට රජය තීරණය කර තිබේ.
මෙම 2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද ( 09 ) සිට ඇරඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.