ලොව ප්රථම වරට තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී ලිංග විපර්යාසයට ලක් වුවන්ගේ රුප සුන්දරී තරගයක් පැවැත් උනා.
මේ සඳහා එරට වාසය කරන සමලිංගික, ලිංගිකත්වය වෙනස් කරගත් හා ද්වි ලිංගික (lesbian, gay, bisexual and transgender) විශාල පිරිසක් සහබාගි වී සිටියා. තුර්කිය තුල සමලිංගිකත්වය නීති ගත කර තිබෙනවා.
නමුත් 2002 සිට සමලිංගික හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් 70ක් පමණ මර දමා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ තරඟය පැවත් උනේ ඔවුන්ට එරෙහිව සිදුවන එවැනි හිංසා කිරීම් වලට එරෙහි වීමේ අරමුණ ඇතිවයි.
විවිධ අංග රැසකින් සමන්විත වූ මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 13ක් පමණ සහබාගි උණු අතර ජයග්රහණය ලබාගැනීමට සමත් උනේ Yanki Bayramoglu නම් සුරුපිනියයි.
Latest News

රනිල් වික්රමසිංහට එරෙහි නඩුව දහවල් 1 ට - zoom තාක්ෂණයෙන් රනිල් පෙනී ඉන්න ලකුණු
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් 1.00ට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...