අපේ වෙනස රාජපක්ෂලාට තේරෙන්නේ නෑ

Published in පුවත්
Friday, 21 November 2014 17:28

අද(21) කොළඹ නව නගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනුම් දීමේ මාධ්‍ය සකච්ඡාව අතරේදී ඊට සහභාගීවී සිටි රජිව විජේසිංහ මන්ත්‍රීවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් SMS පණිවිඩයක් එවමින් වහාම තම නිල රථය බාර දෙන ලෙස දන්වා තිබේ.



මේ සම්බන්ධයෙන් විජෙසිංහ මහතා පැවැසූවේ රාජපක්ෂලා හා අප අතර වන වෙනස තවමත් රාජපක්ෂලා වටහාගෙන නොමැති බවය.

තමන්ගේ මිම්මෙන් අනුන්ව මැනීමට යාමෙන් අනෙක් අයත් හොරු වංචාකාරයන් මෙන් සිතීම නිසා රට අද ඛේදවාචකයකට ඇද දමා තිබෙන බවය.

ආණ්ඩුවෙන් එන සියළුම දෙනා රජයෙන් තමන් වෙත ලබා දී තිබෙන සියළු දේ බාර දීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

 

Last modified on Friday, 21 November 2014 17:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us