මේ තත්වය මතුව ඇත්තේ පොල්ගහවෙල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් හට ගෙන ඇති මතභේදකාරී තත්ත්වයක් හේතුවෙනි.
වයඹ පළාත් සභා මන්තී‍්‍ර ටිකිරි අධිකාරි මහතා එම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතාට එහි සම සංවිධායක ධූරය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගියදා තීරණය කල අතර ඊට ටිකිරි අධිකාරි මහතා විරෝධය පළ කිර තිබින.
අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබුණේ එහිදි පොල්ගහවෙල ආසනයට සම සංවිධායකවරයෙකු පත් නොකරන අතර ටිකිරි අධිකාරි මහතා තවදුරටත් එහි සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ඇති බවත්ය.
(ලංකා සි නිව්ස්)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන් කරයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...