මීට වඩා වැඩි සේවයක් මං රටට කරනවා

Published in පුවත්
Friday, 21 November 2014 13:14
ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට තමන් බලාපො‍රොත්තු වන බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 
 
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ වසර 5ක කාලය තුළ තමාට සහයෝගය ලබාදුන් සියලුදෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කරයි. 
 
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (21) පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us