ප්‍රබල ඇමැතිවරුන් සහ ආණ්‌ඩුවේ දිස්‌ත්‍රික් නායකයන් කිහිප දෙනෙක්‌ද මේ පිරිසට අයත් බව පැවසේ.
මේ අතර විපක්‍ෂයට යන බව පැවසෙන අය තවදුරටත් ආණ්‌ඩු පක්‍ෂයේ රඳවා ගැනීම සඳහා ආණ්‌ඩුවේ තවත් ප්‍රබලයන් පිරිසක් එසේ යන බවට සැකකරන අය සමග සාකච්ඡා වට කිහිපයක්‌ද පවත්වා ඇතැයි දැනගන්නට තිබේ.
එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ආණ්‌ඩුවට සම්බන්ධවී ඇමැති ධුර දැරූ කිහිප දෙනෙක්‌ද මේ අතර සිටින බව සඳහන් වේ.
විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණයකදී එම පිරිසට ආණ්‌ඩු පක්‍ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති අපහසුතාව මෙලෙස එම පිරිස් යළි එජාපයට එක්‌වීමට හේතුව බවද තවදුරටත් පැවැසේ.
මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී මෙතෙක් එතරම් වැදගත් ඇමැති ධුර හිමිව නොතිබූ ශ්‍රීලනි පක්‍ෂයේ ප්‍රබලයන්ට ඉදිරියේදී ප්‍රධාන පෙළේ ඇමැති ධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ජනාධිපතිවරයා සතුව පවතින අමාත්‍යාංශ සහ චම්පික රණවක ඇමැතිවරයා විසින් දරන ලද අමාත්‍යාංශය සහ විපක්‍ෂයට එක්‌වන බවට පැවසෙන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙලෙස ශ්‍රීලනිප ප්‍රබලයන්ට ලබාදීමට නියමිතය.
ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක් කර විපක්‍ෂයේ අසුන් ගැනීමේ උත්සාහයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ පිරිස ඊයේ (20 දා) හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නිව සේදී හමුවී රහසිගත සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි 'දිවයින' පුවත්පත අනාවරණය කරයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...