මෙය ලෝක හදවත් සම්මේලනය විසින් හෘද රෝග පිළිබඳ ලෝකවාසීන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රකාශයට පත්කර ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණව ලබා දීමට එකගතාව පළ කරන ලිපියක් අධිකරණය වෙත භාරදී ඇත.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද(29) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.

එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂ මහසමුළුවට සහභාගි වීම  සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද එංගලන්තය බලා පිටත්ව ගියේය.

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් පොලිස් නිලධාරියා සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශයට' පැවසුවේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වන විට අන්තර් ජාලය වෙත නිකුත් කර තිබේ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ දෙදින වැඩමුළුව ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය (TID) සහ ජාතික සමගිය ගොඩ නැගීමේ සංගමය විසින් කඩාකප්පල් කර තිබේ.

ld add copy

Connet With Us