“අපි හිතුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. අපේ ජනාධිපතිවරයාත්, මමත් නියෝග ලබාදුන්නා අපේ කටවුට්, පෝස්ටර් ගලවන්න කියලා. දැන් එතුමගේ මූණවත්, මගේ මූණවත් දකින්න නෑ. දකින්න තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මූණවිතරයි. ඒක ගලවන්න කියලා අපි කිවුවෙ නැහැ. ඒක තියෙනවා නම් වඩා හොඳයි හැමෝටම බලන්න.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යුරෝපා සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙදහස් හත්සීය හැත්තෑ හතක මුදලක් රජයේ විවිධ ආයතනවලින් අයවීමට තිබෙන බව තහවුරු වී අැත.

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

ඇමැතිවරු සහ නිලධාරීන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ (2010 න් පසු) සිදු කර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීය (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවා යන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු නීතිඥ නාමල් රාජපක්ෂ විසින් සිය නීතිඥ වෘත්තිය යොදා ගනිමින් ඉතා අසාධාරණ ලෙස රජයේ හා රාජ්‍යහා සම්බන්ධිත ආයටහ වලින් මුදල් ගසා ඇති බවට එල්ල වෙ ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වේ.

ප්‍රවීන නිර්මාණකරුවකු සහ ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us