වකුගඩු රෝගයට හේතුව බාල පොහොර බව සනාත වේ

Published in පුවත්
Wednesday, 25 February 2015 14:45

ශ්‍රී ලංකාවට පසුගිය කාලසීමාවේ ගෙන්වා පොහොර සහනාධාරය ලෙස බෙදාහැර ඇත්තේ තත්වයෙන් බාල පොහොර බව නවතම අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් මගින් හෙළිදරව් කර ඇත. ඒ අනුව පොස්ෆේටේ වර්ගයේ පොහොරවල ඉතා අධික මට්ටමින් ආසනික් සහ අනෙකුත් විෂ සහිත බැර ලෝහ අඩංගු වේ.

කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන යන වකුගඩු රෝගයට හේතුව සොයා ගත් පර්යේෂණ කණ්ඩායමම මෙම පර්යේෂණය ද සිදු කර ඇත. වාර්ෂිකව රුපියල් කෝටි 5200 ක මුදලක් පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වැය කරන අතර ඉන් කෝටි 2500 ක්ම දේශපාලන අධිකාරිය, ඔවුන්ට සම්බන්ධ නිලධාරී සහ වෙළද මාෆියාව අතර බෙදී යන බව පසුගිය ජනාධිපතිවරණ සමයේදී රටට හෙළි විය.

එම නවතම පර්යේෂණ පත්‍රිකාව මෙතැනින්,

Phosphate fertilizer is a main source of arsenic in areas affected with chronic kidney disease of unknown etiology in Sri Lanka



Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us