හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ ඇප මත නිදහස්

Published in පුවත්
Wednesday, 25 February 2015 12:45

ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුව රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන තුනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කීර්ති දිසානායක මහතා පසුගිය 17 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 18 වන දින අධිකරණයට කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු අද(25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී සොයා ගැනුණි.

Last modified on Wednesday, 25 February 2015 12:49

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us