හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ ඇප මත නිදහස්

Published in පුවත්
Wednesday, 25 February 2015 12:45

ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව අද කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුව රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන තුනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කීර්ති දිසානායක මහතා පසුගිය 17 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය 18 වන දින අධිකරණයට කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු අද(25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී සොයා ගැනුණි.

Last modified on Wednesday, 25 February 2015 12:49

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us