vogue සැරසූ ජැකලින්

Published in අනං මනං
Saturday, 11 July 2015 11:27

ශී‍්‍ර ලාංකීය සම්බවයක් සහිත බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් මෙවර වෝග් සඟරාවේ පිට කවරය සැරසීම සඳහා එකතු වී සිටිනවා.

ඉදිරියෙන් නිරාවරණය වූ අලංකාර ඇදුමකින් සැරසුන ජැකලින් සරාගී ඉරියව්වකින් වෝග් සඟරාවේ ජූලි කලාපය වර්ණවත් කරයි.

නමුත් ඇගේ විලාසිතාවට නම් යහපත් ප්‍රතිචාර ලැබී නැහැ. විදෙස් කලා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ එය හොලිවුඩයේ Zuhair Murad ගේ ගවුම් විලාසිතාවක සම්පූර්ණ අනුකරණයක් බවයි.

jackelinvogue1

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us