සංචාරක ජීප්රියට ඇතුළු වූ චීටා (photos)

Published in අනං මනං
Saturday, 11 July 2015 09:54

කූඩු කර ඇති සතුන්ට වඩා වන උද්‍යානවල නිදහසේ සැරිසරන සතුන් බලන්න බොහෝ දෙනෙක් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ සතුන්ගෙ ස්වාභාවික හැසිරීම් ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි නිසා.

ඒත් එවැනි ගමන් වලදි යම් යම් බියජනක අත්දැකීම් වලටත් මුහුණ දෙන්නත්  සංචාරකයන්ට සිදු වෙනවා. කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සංචාරය කළ සංචාරකයන් පිරිසක්  රැගත් ජීප්රියක්‌ තුළට චීටා වර්ගයේ කොටියෙක්‌ ඇතුළුවීමෙන් මිකී   මැක්‌කාල්ඩින් නමැති සංචාරකයා බියට පත් වූ අයුරුයි මේ.

මේ ඡායාරූප ගෙන තිබෙන්නේ මිකීගේ යහළුවා වෙන ඩේවිඩ් විසිනුයි.

චීටා සත්වයගේ පවුලේ කට්ටියත් වාහනය වටේ සැරිසරනවා. නමුත් කිසිම සතෙකුගෙන් හානියක් නම් වෙලා නෑ.

chee2

chee3

chee4

chee5

 

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us