subash

subash

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ.

කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන ලෙසට සමාගම් කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් සිදුකෙරෙන එන්නත් කිරීම වැඩපිළිවෙල නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිදුවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරයක් මේ වන විට රැගෙන යමින් තිබේ.

උගතුන්ගෙන් වියතුන්ගෙන් සපිරි සමාජයක් කියන්නේ ඕනෑම රටකට මහාර්ග සම්පතකි. එහෙම සමාජයක් සහිත රටක් මිස ලෝකයේ දියුණුම රටවල් බවට පත්වූ රටවල් නොමැත. මේ නිසා අනාදිමත් කාලයක සිට තම රටේ උගතුන් බිහි කරගන්නට බුද්ධිමත් පාලකයන් කටයුතුකර තිබේ.

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට පොදු ජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අනෙක් පක්ෂ නායකයන් හා පැවැති සාකච්ඡාවකදී පැවැසූ බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් ලෙස ප්‍රකට ලංකා සී නිව්ස් හී ඊයේ පුවතක් පළ කර තිබිණි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩානයෙන් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මෙරට විදුලි ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක්කරමින් මෙය ආරම්භ වේ.

රජය විසින් සහන මිළට අලෙවිය සදහා අනුමැතිය ලබා දුන් භාණ්ඩ 27 වාසිය පෞද්ගලික සුපිරි වෙළදසැල් මගින්ද ලබා දෙන ලෙස ඉල්ලා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කර තිබෙනවා.

Connet With Us