subash

subash

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම වැටුප් වැඩිවීම පැවැති ගැසට් නිවේදනය අනුව දෙගුණයකට වඩා වැඩි වීමකි.

අමාත්‍ය විමල් විරවංශ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් සම්බන්ධව ඊයේ දින සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අද (10) අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

හිරුනිකාට සමාව !

Published in පුවත්
Wednesday, 10 March 2021 13:50

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර තිබේ.

සීනි වංචාව රුපියල් බිලියන 16යි, බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි.! මේ දැන් ජවිපෙ ප්‍රමුඛව විපක්ෂය ඇදගෙන යන කතන්දරයයි. මේ වංචාව බැඳුම්කරයට වඩා ලොකුවීම විපක්ෂයේ අහ්ලාදයට පත්වීමට තරම් හේතුවක් වී තිබේ.

ග්‍රාමීය බැංකු 24ක තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ආපසු ගෙවීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද දින වරෙන්තු නිකුත් කර තිබේනවා.

දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඊයේ (09) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා මෙය විවාදයට ගැනෙනු ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේනවා.

Connet With Us