subash

subash

 නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

 අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරාව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතයි.

මේ වනවිට ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිරයන කොවිඩ් වසන්ගතයත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ සදහන් තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට අනුබලදීම සහ සමීප සම්බන්ධතා පැවැත්වූවාය යනුවෙන් පොලිසිය විසින් කරන චෝදනා අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳගේ ජංගම දුරකථන අංකය ඔස්සේ අන්තවාදී දේශනවලට එක්වූ තවත් අසූවකට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේනවා.

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබේ.

Connet With Us