ඉන්දියාවේ කොවිඩ් මෙරට ආහාර වලට බලපාන ලකුණු !

Published in පුවත්
Saturday, 24 April 2021 12:47

මේ වනවිට ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිරයන කොවිඩ් වසන්ගතයත් සමග අපනයන ක්ෂේත්‍රයටත් බලපෑමක් එල්ල විය හැකි බව භාණ්ඩ අපනයනකරුවෝ සදහන් තිබෙනවා.

දෛනිකව ලක්ෂ තුන ඉක්මවූ ආසාධිතයින් හමුවීම නිසා භාණ්ඩ පැටවීම, ගොඩබෑම සඳහා ශ්‍රමිකයින් සොයා ගැනීමේ අභියෝගය හේතුවෙන් එදිනෙදා ආහාර සඳහා යොදා ගන්නා භාණ්ඩ අපනයනයට බලපෑම් එල්ලවෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව අල, ලූනු, මිරිස්, සූදුරු, මහදුරු, කඩල ආදී ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරන අතර දෛනිකව බහලුම් තුන් හාර සියයක් මෙසේ ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙයි. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් ගොවි බිම්වලින් ඒවා ව්‍යාපාරික ස්ථානවලට රැස් කර ගැනීමේ ගැටලු මතුව ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us