subash

subash

සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසුන් 95% ශරීරයේ කොතැනක හෝ මස් පිඩු පෙරලීමක් ජීවිතය කවමදාවක හරි ඇතිවෙන්න ඉඩ ඇති බව වෛද්‍යවරු සඳහන් කරවා.

15 වන විජයග්‍රාහී සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ.

තායිවාන පාර්ලිමේන්තුවේදී ඊයේ ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගෝලීය ගුවන් සේවා ක්ෂෙත්‍රයේ ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන මැලේසියානු සමාගමක් ශ්‍රී ලංකන් ගුවන් සේවය අත්පත් කර ගැනීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට එහි ප්‍රයත්නය සඳහා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමඟ හවුල් වීමට මේ වන විට සිය එකඟතාව ප්‍රකාශ කොට තිබේ.

අභි­යෝ­ගා­ත්මක හා අසීරු අව­ස්ථා­වක පැවති ශ්‍රී ලංකා ආර්ථි­කය යළි නඟා­සි­ටු­වී­මට ගෙන ගිය ප්‍රශං­ස­නීය සාර්ව ආර්ථික ප්‍රති­පත්ති හේතු කොට­ගෙන මේ වන විට වේග­වත් උද්ධ­ම­නය අඩු වීම සහ ස්ථාවර ආර්ථික වර්ධ­න­යක් ඉස්මතු කර ඇතැයි ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ සන්නි­වේ­දන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහ­ත්මිය පැව­සු­වාය.

මෙරට ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි.

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ.

Connet With Us