තායිවාන පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Published in විදෙස්
Sunday, 19 May 2024 07:33

තායිවාන පාර්ලිමේන්තුවේදී ඊයේ ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳ කළ සාකච්ඡාවක් අතරතුර මන්ත්‍රීවරුන් මෙලෙස ගුටිබැට හුවමාරුවක නිරතවූ බවයි.

ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ දැඩි මතභේදයකදී මන්ත්‍රීවරුන් එකිනෙකා තල්ලු කර ගනිමින් මෙලෙස පහර දී තිබෙනවා

තායිවාන නව ජනපති ලෙස තේරී පත් වූ Lai Ching-te (ලායි චිං-ටේ ) සිය ධූරයේ වැඩ භාර ගැනීමට දින කිහිපයකට පෙර මෙම පාර්ලිමේන්තු ගැටුම ඇතිවීම ද විශේෂත්වයක්.

එමෙන්ම, ඇතැම් මන්ත්‍රීවරු කතානායක අසුන වටා රොක් වූ බවත්, අනතුරුව සභාවේ උණුසුම්කාරී තත්ත්වය සමනය වී තිබෙනවා.

නමුත් පස්වරුවේදී නැවතත් සභාව උණුසුම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us