'මිනිස්සු' කියන්නේ.... 'ෆේස් බුක් එකවුන්ට්' විතරයි....
මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.
ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් ඔවුනගේ සමීපතම සහකරුගේ ප්‍රචණ්‌ඩත්වය හේතුවෙන් සිදු වන බව මෙරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයිගේ අස්‌වාභාවික මරණ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
පතෝල වැටකොළු ආණ්ඩුව, ව්‍යවස්ථාවට වඳපෙති දෙයිද ?
ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.
මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.
මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.
අතුරුදන්වූවන් ගැන කාර්යාල : ආණ්ඩුව කළ තවත් හොඳ වැඩක්.
මේ සටහන ලියන ලියුම්කරුගේ පියා අතුරුදන්ය. ඒ අසූව දශකයේ රාජ්‍ය භීෂණයයේ ප්‍රතිපලයක් ලෙසය. සුදු වෑන් රථයකින් පැමිණි සද්ධන්තයන් කිහිප දෙනෙක් මා ඇස් ඉදිරිපිටදීම මේ අහිංසක මනුස්සයාට පහර දී කුදලාගෙන රැගෙන ගියේය. පියා එදායින් පසු අතුරුදන්ය. සිදුවූයේ කුමක්ද කියා දන්නෙ නැත.. පැහැරගෙන ගියේ ඇයිද කියා දන්නෙ නැත... පැහැරගෙන ගියේ කවුද කියා දන්නෙ නැත...පැහැරගෙන යාමෙන් පසුව ඔහුව මරා දැම්මාදවත් අපි දන්නෙ නැත. මළ සිරුරක් දැක්කේ නැත. අපි දන්නේ ඔහු ශ්‍රීලනිපයට සම්බන්ධවී දේශපාලනය කළ බව පමණි.
මීට වසර දෙසීයකට පමණ පෙර, ‘සිංහලේ ’රාජ්‍යයේ අවසානය සලකුණු කරමින් එළඹගත් ‘උඩරට ගිවිසුම’ පිළිබඳ පවතින අවබෝධය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඒ පිළිබඳව ගැඹුරට යන ඕනෑම විද්වතෙකුට පැහැදිලි වේ.
ගැහැණියකගේ සිරුරෙහි වැදගත්ම ඉන්ද්‍රිය, අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය. ඒ බව දැන ගත් දා පටන් ගැහැණියද තම සිරුරේ විවිධ අඟ පසඟ පිළිබඳව පෙරට වඩා උනන්දුවක් දක්වන්නට විය.