ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට ලබන නොවැම්බර් 15 වැනිදාට ප්‍රථම අදාළ ආයතනවලට වහාම පත්වීම් ලබා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට ඊයේ (25) උපදෙස් දුන්නේය.

තම මවට නොසැලකූ බවට එල්ල වූ චෝදනාවට සංවේදී වූ පුතෙකු සිය දිවි නසාගත් බවට පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා

හමාස් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අනුලා රත්නායක ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ අවසන් ගෞරව දැක්වීම අද (25) සිදු වී තිබෙනවා .

දරිද්‍රතාවය තුරන් කිරීම, ග්‍රාමීය උන්නතිය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සම්බන්ධයෙන් චීනයේ සාර්ථකත්වය ආදර්ශමත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කර තිබෙනවා.

කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

විදෙස් රටවලින් මෙරටට නීති විරෝධීව රැගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී බලඅධිකාරියක්' ( Anti-Narcotic Command) ස්ථාපිත කිරීමට පියවර ගන්න බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ශ්‍රී ලාංකික පුද්ගලයන් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Connet With Us