News Items (18842)
ආනයනික ටින් මාළු සහ දේශීය ටින් මාළු, මුං ඇට, හාල් මැස්සන්, කොත්තමල්ලි වල මිළ අද (19) රාත්‍රියේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේනවා .
දේශගුණික විපර්යාස අර්බුදයට ජනපතිගෙන් විසඳුම් 3 ක්
අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළයුතු බව පැවැසු ජනාධිපති වික්‍රමසිංහ ඒ වෙනුවෙන් විසඳම් 3ක් ඉදිරිපත් කරමින් චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ගේ සම්මන්ත්‍රණයකදී පැවසීය.
ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) දිනයේදීම පියවර ගත්තේය.
එකම පලිබෝධ නාශකයට එක එක මිළ ගණන් බැහැ ! කෘෂිකර්ම ඇමති කියයි !
එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.
යුද්ධය දරුණු අතට ! වහාම සටන් විරාමයකට පැමිණෙනැයි ලෝකයාගෙන් ඉල්ලීම් !
ගසා තිරයේ අල් අහලි රෝහලට ඊයේ දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අල් අහලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 500 ආසන්න රෝගීන් පිරිසක් මරණයට පත්ව ඇත .
පවතින ආර්ථික අර්බුදයෙන් රට මුලුමනින්ම ගොඩනැගීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බව වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හුවාවි සමාගම සමග ගිවිසුමකට අද අත්සන් තැබිණ.
