සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වෙනවා -රමේෂ් කියයි !

Published in පුවත්
Wednesday, 25 October 2023 11:38

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳමින් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීයි වැඩ භාර ගැනීම සිදු කෙරුණේ.

ජානක වක්කුඹුර, සීතා අරඹෙපොළ, යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

සෞඛ්‍ය සේවය නිසි ලෙස නොමිලේ ලබාදෙන එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පිළිගැනීමට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us