News Items (18842)
සරම්ප රෝගය තුරන් කළ ලංකාවේ නැවතත් සරම්ප හිස ඔසවයි
දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෑළෑවට ගිය ගම්මාන, 1985 සිතියම අනුව යළි මුල් ගම්වැසියන්ටම !
පැවැති යුධ තත්වයන් හා වෙනත් හේතුන් මත ජනතාවට අහිමි වු තමන්ගේ උරුම භූමි වූ ගම්මාන යළි එම ජනතාව සන්තක කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව කැළෑබද වී තිබෙන එම ගම්මාන යළි 1985 සිතියම අනුව ගම්මානවල වල පදිංචිව සිටි ජනතාවට ලබාදීමට සහ එම ඉඩම් අයිතිය පැවැරීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න සමත්ව ඇත.
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී නව නීතියක් (video)
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.
ක්‍රීඩා සංගම් 2ක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි
ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.
ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
රනිල් එනවා නම් සජිත්ට මොකද වෙන්නේ ? ධම්මිකට මොකද වෙන්නේ?
සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ(26) ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
