ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
News Items (18842)
ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසා තිබේ.
අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number - TIN) ලබා ගැනීම අනිවාර්යය බවය.
2023 වසරේදී දී ශ්‍රී ලාංකික විදේශිකයන්ට රැකියා අවස්ථා ලබා දීමේදී සෞදි අරාබිය පළමු ස්ථානයට පත්ව ඇති අතර, එම පිරිස 63,000 කට වැඩි බව වාර්ථා වේ.
නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද සිට වැඩ අරඹයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල. මීට අමතරව, කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර මහතා සහ කේ බර්නාඩ් රාජපක්ෂ මහතා පත් කර ඇති අතර, එම පත්වීම් 2024 ජනවාරි 01 දින (අද) සිට බලපැවැත්වේ.
ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේය.
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
කිලෝවක් රුපියල් 600 – 700ත් අතර මිලකින් ඉහළ ගිය ලොකු ලූනු මිල මේ වන විට රුපියල් 300 – 350ත් අතර මිලක් දක්වා පහත වැටී තිබේ.
2024 නව වර්ෂය සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර විසින් කිරිබත් දන්සලක් කතරගම දේවාලය පුදබිමේ දිි සිදු කර තිබෙයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රාජ්‍ය ආදායම රු. බිලියන 3115 ක්
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් ව ඇති බව වාර්තා වේ.
