උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලබන ජනවාරි 15 වැනිදා විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබා දෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.

හදවතේ ගායකයා සුව අතට

Published in කලා
Thursday, 21 December 2023 20:06

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතර ඔහුගේ නවතම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බද්දෙන් නිදහස් කෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නිකුත් කර ඇත.

විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මෙවර කිසිදු වාර්ෂික ප්‍රසාද දීමනා ලබා දීමක් සිදු නොකෙරෙන බව වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරිණි.

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

පොලිසිය විසින් නීතිවිරෝධී මත්ද්‍රවය වැටලීම් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,008ක් අත්අඩංගුවට ගෙන ඇත.

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට 22 වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

-P.M

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20 ) නියෝග කළේය.

Connet With Us