මෙම භාණ්ඩ හා සේවා ලැයිස්තුවට අනුව තිරිඟු පිටි, තිරිඟු, ළදරු කිරිපිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ සහ බොරතෙල් තෙල් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.
2024 අයවැය යෝජනාව අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට මෙම වැට් බද්ද 18%ක ප්‍රතිශතයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බද්දෙන් නිදහස් කෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නිකුත් කර ඇත.
මෙම භාණ්ඩ හා සේවා ලැයිස්තුවට අනුව තිරිඟු පිටි, තිරිඟු, ළදරු කිරිපිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ සහ බොරතෙල් තෙල් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර ඇත.
2024 අයවැය යෝජනාව අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට මෙම වැට් බද්ද 18%ක ප්‍රතිශතයක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.