News Items (18842)
දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණයෙන්
මෙවර යල කන්නයේදී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.
දිස්ත්‍රික් 8කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ තවදුරටත් දීර්ඝ කරයි - වැසිත් වැඩිවේ
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ.
ඉරාන ජනාධිපති රැගත් යානය වැටුණු තැන සොයා ගනී - තත්වය යහපත් නැහැ
ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.
ඉරානය කැලඹේ ! ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ජයන්ත චන්ද්‍රසිරිගේ වැඩක්.. අවුරුදු 15 කට පසු 'නන්නත්තාර' වෙයි
වෙද හාමිනේ, දඬුබස්නාමානය, වෙස් මුහුණ, අකාල සන්ධ්‍යා, රැජන හා සතරදෙනෙක් සෙන්පතියෝ යන ටෙලි නාට්‍ය නිර්මාණය කොට ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ගමන් මගේ කඩඉම් කිහිපයක් සනිටුහන් කළ ජයන්ත චන්ද්‍රසිරි අවුරුදු 15 ක ඉසිඹුවකින් පසු යළි පුංචි තිරය වෙත පිවිසෙන්නේ නන්නත්තාර නම් නවතම ටෙලි නිර්මාණයෙනි.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩා විඳි සියල්ලන්ට DAVID CAMERON ගෙන් පොරොන්දුවක්
බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා, මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බවයි.
හෝටල් ක්ෂේත්රයේ විස්කම්පාන බාර්ටෙන්ඩර්වරියන්ගේ තරගාවලිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී
ජාතික බාර්ටෙන්ඩර් තරගාවලියේ අවසන් මහා තරගය ලඛන ජුනි 16 දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ය. එය මෙරට පැවැත්වෙන ඉහළම බාර්ටෙන්ඩර් තරගාවලියයි.
මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි
බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
