ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව නැවතත් ඉහළ ගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩා වැටීම, තද සුළං ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා පවුල් 3518කට අයත් පුද්ගලයන් 10,299 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල YouTuber කෙනෙකු  බවට පත් වූ ආකාරය සහ විදේශගත ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වී ඉක්බිතිව පලා ගිය බවට වාර්තා වූ බුද්ධි අංශ නිලධාරියෙක්, ඔවුන්ගේ සරණාගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ අලුත් කුමන්ත්‍රණයක් ගෙතීමට උත්සාහ කරයි.

වැස්සත් සමග පාචන රෝගය වැඩි වීමේ ප්‍රවණතාවක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වන විට දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක දැැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වෘත්තීය සමිති සන්ධානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දර්ශනීය තොරණ 12ක් කොළඹ ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරේ.

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝ දිනය යෙදී තිබෙන අතර මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ විය

Connet With Us