වැස්ස අඩු වන ලකුණු

Published in පුවත්
Wednesday, 16 October 2024 09:30

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමුවන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි එම ගුවන් සමාගම සඳහන් කරයි.

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා මෙරටට ලැබෙන බවත් ඒ අනුව ලබන සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.

ලබන වසරේ දී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින්  ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ අගෝස්තු මාසයේ දී පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා සියයට 1.2ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනෙකු උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බව පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මගින් නිකුත් කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

Connet With Us