මැතිවරණ රාජකාරි කෙරු පොලිස් නිලධාරීන්ට මෙතක් දීමනා ගෙවා නැහැ

Published in පුවත්
Tuesday, 15 October 2024 10:30

මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා යෙදවූ පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයන්ට මැතිවරණ රාජකාරී සඳහා ලබාදෙන නවාතැන් හා ගමන් වියදම් සහිත සංයුක්ත දීමනා(බටා) වෙනුවෙන් මැතිවරණ කොමිසම ලබා දුන් මුදල් මෙතෙක් ගෙවා නැතැයි පොලිස් නිලධාරීහු මැසිවිලි නගති.

මැතිවරණය පවත්වා සතියෙන් මෙම දීමනා ගෙවීම මීට පෙර සිදුවුවද ගණකාධිකාරිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙතෙක් මෙම දීමනා ලබාදී නොමැත.

ගමන් බිමන් වියදම් ,නවාතැන් වියදම්,ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී වශයෙන් මැතිවරණ රාජකාරී සඳහා එක් වන පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයින්ට මෙම දීමනා ලබාදීම මැතිවරණ කොමිසමෙන් මුදල් වෙන් කරනු ලබයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us