පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.

ඔබ එය දුටුවාද? ඇත්තෙන්ම ඔව්. කෙනෙකුට එය මග හැරිය හැක්කේ කෙසේද? විප්ලවයේ නොව ප්‍රීතියේ දෙවන පැමිණීම දකිනවාක් මෙන් ජාතිය නිශ්චලව එය දුටුවේය. ඔහ්, තවත් බොහෝ දෑ සිදුවීමට ඇත. මන්ද මෙය රිදී තැටියක සේවය කරන ලද විරුද්ධාභාසයක් (පැරාඩොක්ස්) වන අපගේ ජාතික යුගවාදයේ සාරයයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහ බැංකුව තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වා දෙමින් පොළී අනුපාත පහත හෙළයි

දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


සුළිකුණාටු පිලිබඳ කලාපීය කාලගුණ විශේෂඥ මධ්‍යස්ථානයේ (RSMC - India) අද දහවල් (2024-11-26 01.30pm) නිකුත් කරනලද නවතම වාර්තාව අනුව දිවයිනට ගිනිකොන දෙසින් පැවති පීඩන අවපාතය, අද උදෑසන වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත.

රටින්‌ සහල්‌ ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික්‌ ටොන්‌ 4.24 ක්‌ නිෂ්පාදනය කළා. වාර්ෂික සහල්‌ අවශ්‍යතාවය සහල්‌ මෙට්රික්‌ ටොන්‌ මිලියන 2.46 ක්, බැවින්‌ අතිරික්ත වී තොගයක්‌ මෙරට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ කේ. බී ගුණරත්න මහතා පැවසීය.

Connet With Us